Up - Submit - What's New
කුකුළන් පාලනය






ජනගහන වර්ධනය සහ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව මත පසුගිය දශක තුනක කාලය තුල කුකුළන් පාලන කර්මාන්තය ශ‍්‍රී ලංකාව තුල ඉහල ප‍්‍රගතියක් ලබා ඇත. බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනයන් ඉහල ගුණාත්මයෙන් යුතු සත්ව ප්‍රෝටීන ප‍්‍රභවයන් ලෙස සලකන අතර ඉතා වැදගත් පෝෂ්‍ය සංඝටක වලින් යුක්ත වීම හේතුවෙන් ප‍්‍රජාවේ වැඩි ප‍්‍රතිශතයක් තෘප්තිමත් කිරීමට සමත් ව ඇත.



    
UniPortal for e-Agriculture : Technology e fusion for Shilpa Sayura
Released on Creative Commons 3.0 Lisense (c) 2011