මෙය පසක සමස්ථ සාරවත් භාවය ලඟා කර ගැනීම උදෙසා කාබනික හා අකාබනික පොහොර සහ යෙදවුම් උචිත ලෙස සම්මිශ‍්‍රණය කර ගැනීමේ ක‍්‍රමයකි. මෙහිදී සරු බව වැඩි වීම, පවත්වාගෙන යාම සහ පරිසරයට දැරිය හැකි වන ලෙස පෝෂක සැපයීමෙන් බෝග නිෂ්පාදකතාවය වැඩි කරගනු ලබයි.