Up - Submit - What's New
පලිබෝධ අර්ථ දැක්වීම

සමස්ථ කෘෂිකාර්මික ක‍්‍රියාවලිය තුල මිනිසාගේ අරමුණු වලට බාධා පමුණුවන ඕනෑම සත්ත්වයෙක් හෝ ශාකයක් පලිබෝධකයෙක් වනු ඇත. මෙම හැඳින්වීම පුදුගලයා අනුව, ස්ථානය අනුව වෙනස් වේ. එනම්, එක් පුද්ගලයෙකුට පලිබෝධකයෙක් වන ජීවියෙක්, තවත් පුද්ගලයෙකුට ආර්ථිකව වාසිදායක බෝගයක් හෝ සත්ත්වයෙක් විය හැක.

    
UniPortal for e-Agriculture : Technology e fusion for Shilpa Sayura
Released on Creative Commons 3.0 Lisense (c) 2011