Up - Submit - What's New
වල් පැලෑටි

කෘෂිකර්ම ක‍්‍රියාවලිය තුල විශේෂයෙන්ම බෝග සමග තරඟකාරිත්වයක් ඇතිකරන වල් පැලෑටි ප‍්‍රධාන කාණ්ඩ 3ක් දක්නට ලැබේ. එනම් තෘණ, පන් සහ පළල් පත‍්‍ර වල් පැලෑටි යනුවෙනි. බොහොමයක් අවස්ථාවලදී, මෙම වල් පැලෑටි කෘමි පලිබෝධකයන්ගේ ද්විතියික ධාරකයන් ලෙසද ක‍්‍රියා කරයි.






    
UniPortal for e-Agriculture : Technology e fusion for Shilpa Sayura
Released on Creative Commons 3.0 Lisense (c) 2011