Up - Submit - What's New
විවිධ රෝග කාරකයන් හඳුනා ගැනීම සහ වර්ගීකරණය

දිලීර


ශාක වලට රෝගී තත්ත්වයන් ඇති කරන දිලීර වග_ බොහොමයක් අස්කොමයිසිට්ස් (Ascomycetes)  සහ බැසීඩියෝමයිසිට්ස් (Basidiomycetes)  යන කාණ්ඩ වලට අයත් වේ. ෆියුසිරියම් (Fusarium)  සහ වර්ට්සීලියම් (Vertocellium)  වැනි රෝග කාරක දිලීර අස්කොමයිසිට්ස් ගණයට අයත් වන අතර රයිටොක්සෝනියා (Rhizoktonia)  සහ පුක්සීනියා (Puccinia) වැනි දිලීර බැසීඩියෝමයිසිට්ස් කාණ්ඩයට අයත් වේ. මීට අමතරව, දිලිර වැනි වූ රෝග කාරකයන්ද දක්නට ලැබෙන අතර මේවා ඌමයිසිට්ස් (Oomycetes) ගණයට අයත් වේ. ශාක වලට දරුණු රෝගී තත්ත්වයන් ඇති කරන මෙම කාණ්ඩයට ෆයිටොප්තෝරා (Phytopthora) සහ ෆයිතියම් (Phythium) වැනි දිලීර අයත් වේ.

    
UniPortal for e-Agriculture : Technology e fusion for Shilpa Sayura
Released on Creative Commons 3.0 Lisense (c) 2011