Up - Submit - What's New
බැක්ටීරියා

ශාක ව්‍යාධිජනක බැක්ටීරියාවන් ”බැසිලි” ආකාරයට අයත් වේ. සන්තොමොනාස් (Xanthomonas) සහ සියුඩොමොනාස් (Pseudomonas) යන කාණ්ඩ ශාක සඳහා ප‍්‍රධාන රෝග කාරක බැක්ටීරියාවන් ලෙස දැක්විය හැක. බැක්ටීරියා කාණ්ඩයට අයත්වන එහෙත් ෙසෙල බිත්තියක් නොමැති ෆයිටොප්ලාස්මා (Phytoplasma) ද ශාක වල ප‍්‍රධාන රෝග කාරකයක් වේ.






    
UniPortal for e-Agriculture : Technology e fusion for Shilpa Sayura
Released on Creative Commons 3.0 Lisense (c) 2011